Our website use cookies to improve and personalize your experience and to display advertisements (if any). Our website may also include cookies from third parties like Google Adsense, Google Analytics, YouTube. By using this website, you consent to the use of cookies. We've updated our Privacy Policy, please click on the button beside to check our Privacy Policy.

Home About Us

ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට අප අත්වැල් බැඳ ගන්නෙමු

මෙම වෙබ් අඩවිය තුළින් ව්‍යවසායකයන් හට අවශ්‍ය සියලුම තොරතුරු ඉතාමත් සරලව ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර එම තොරතුරු දෛනිකව යාවත්කාලීන කරමින් දැනුම කේන්ද්‍රයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරමු

අපි කවුරුන්ද

මෙම වෙබ් අඩවියෙහි හිමිකාරත්වය Colombo Strategy Consultants පුද්ගලික සමාගමට අයත් වේ

අපගේ මෙහෙවර

ව්‍යාපාරික දැනුම සහ සියලුම වෘත්තිය සේවාවන් එකම අවකාශය කින් ලබා ගැනීමට පහසුකම් සැපයීම

අපගේ දැක්ම

ව්‍යාපාරික අදහස් ඇති ශ්‍රී ලාංකිකයන් ව්‍යවසායකයන් බවට පත් කරලීම අපගේ දැක්මයි

අපි 100% ශ්‍රී ලාංකිකයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් වෙනුවෙන් නිර්මාණය කළ දැනුම සහ සේවාවන් ඇතුළත් ඇතුලත් වෙබ් අඩවියයි

දේශීය ව්‍යාපාරයක් නීත්‍යානුකූලව මුල සිට සරලව ආරම්භ කරන ආකාරය හා ජාත්‍යන්තර වෙළෙඳ පොලට පිවිසෙන ආකාරය පිළිබඳව මෙන්ම ඊට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමටත් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සේවක අවශ්‍යතා සපුරා ගැනීමටත් පහසුකම් සලසා ඇත. එමෙන්ම අප සේවා කණ්ඩායම සමඟ සෘජුව සම්බන්ධ වෙමින් ඔබගේ ඕනෑම ගැටලුවක් යොමු කිරීමට හැකියාව ඇති අතර ඒ සදහා වඩා සුදුසුම විසදුම් ලබාදීමට අප උත්සහ කරන්නෙමු.

ඔබගේ ව්‍යාපාරික අදහස් යථාර්ථයක් කිරීමට අපි සහාය වන්නෙමු

අපගේ සේවාවන් අතර, ව්‍යාපාර උපදේශනය, වාණිජ නීතිය පිළිබඳ උපදේශනය, ගිණුම්කරණය හා බදුකරණය පිළිබඳ උපදේශනය, අලෙවිකරණ උපදේශනය, ආනයන හා අපනයන ක්‍රියාවලිය පිළිබඳ උපදේශනය මෙන්ම බැංකු, රක්ෂණ සහ මූල්‍ය සේවා සමග සම්බන්ධ වීමට හැකි වීම ඇතුළු ඔබට අවශ්‍ය ව්‍යාපාරික පුහුණු වැඩමුළු සමග සම්බන්ධ වෙමින් නව ව්‍යසායකත්ව ගමනක් ඇරඹීමට අපි සහය වන්නෙමු

අපගේ දැනුම කේන්ද්‍රය තුළින් බොහෝ වැදගත් තොරතුරු ඉතාමත් සරලව ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන අතර වෙළඳපොල තුළ නවතම තොරතුරු පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. මෙය ඔබගේ වැදගත් ව්‍යාපාරික තීරණ සඳහා බෙහෙවින්ම අස්වැසිල්ලක් වෙනවා නොඅනුමානයි. තවද ඔබගේ රැකියා අවස්ථා පිළිබඳ අපගේ වෙබ් අඩවිය තුළ පළ කොට වඩාත් සුදුසු සේවකයන් සහ වෘත්තිකයන් සේවයට ලබාගැනීමට ඔබට හැකිවනු ඇත. සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අපි ඔබට සුභ පතන්නෙමු

We are available 24x7 for you

Call Us Now 1800-816-0000