සාර්ථක
ව්‍යවසායකයකු වන්න
ව්‍යවසායකයකු වීමේ සැබෑ මාවත නිවැරදිව දන්න සිංහලෙන් දැන ගන්න
සියලුම
වෘත්තීමය සේවාවන්
ඔබට අවශ්‍ය සියලුම වෘත්තිය සේවාවන් සමග සම්බන්ධ විය හැක
රැකියාවක්
අපේක්ෂිත ඔබට
ඔබගේ හැකියාවට ගැලපෙන වඩාත් සුදුසු රැකියා පිළිබඳ දැනගන්න සහ අයදුම් කරන්න
මෙම වෙබ් අවකාශය තුළින් ව්‍යවසායක ඔබට පහත තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ශ්‍රී ලාංකික වෙබ් අඩවිය

සේවා
සපයන්නන්
වෘත්තීය සුදුසුකම් ලත් ව්‍යාපාර උපදේශන සමාගම් ලැයිස්තුව.

පුහුණු සැසි
සහ වැඩමුළු
ප්‍රමිත ගත පුහුණු සහ වැඩමුළු පිළිබඳ සියලු විස්තර.
අභියෝග තුළින් ව්‍යාපාරික ලොව ජය ගනිමු
සියලුම වෘත්තීය සේවාවන් පුහුණුව සහ දැනුම එකම අවකාශයකින්
මෙම වෙබ් අඩවිය තුළින් තුළින් ව්‍යාපාරිකයෙකු වීමට සිහින දකින සහ පවත්නා ව්‍යාපාර විකාශනය සඳහා කටයුතු කරන සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට තම අවශ්‍ය වෘත්තීමය සේවාවන්, දැනුම සහ පුහුණු අවස්ථා මෙන්ම නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ තොරතුරු සැපයීම මූලික අරමුණ වේ.
එමෙන්ම මෙහි දක්වා ඇති තොරතුරු වලට අමතරව ඔබට සෘජු ව්‍යාපාර උපදේශනය සඳහා අප හා සම්බන්ධ විය හැකි අතර මෙහි සියළුම සේවා සැපයුම්කරුවන් සමග සෘජුව සම්බන්ධ සම්බන්ධ වීමට මෙම වෙබ් අඩවිය තුලින් පහසුකම් සලසා ඇත. ඔබ කුමන අධ්‍යාපන මට්ටමක පසු වුවත් මෙහි ඇති තොරතුරු ඉතාමත් සරලව සිය මව් භාෂාවෙන් ම අධ්‍යයනය කිරීමට හැකියාව ඇත. ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයන් බිහි වනු දැකීම අපගේ පැතුමයි.
ජාත්‍යන්තර වෙළෙඳපල ජය ගනිමු.
ඔබගේ සන්නාමය අන්තර්ජාතික වෙළෙඳ පොළ වෙත රැගෙන යාමට ඔබ සුදානම්ද
මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් වෙමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස නව විදේශ වෙළඳපල අවස්ථා බිහි වී ඇති අතර ඔබ ඒ සඳහා වන ප්‍රවේශය නිවැරදිව අවබෝධ කරගත යුතුය. එබැවින් අප ඔබ වෙත ආනයන හා අපනයන ක්‍රියාවලිය සඳහා සේවා සපයන්නන් සම්බන්ධ කරලීමට කටයුතු කරන්නෙමු.
තවද ඔබගේ නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඇති වැඩමුළු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හා ඒ හා සම්බන්ධ වීමට මේ තුලින් ඔබට හැකියාව ඇත. එමෙන්ම ඔබ සතුව ඇති ව්‍යාපාරික අදහස් යථාර්ථයක් කිරීමට අවැසි ප්රාග්ධනය ලබාගැනීමට අවශ්‍ය ආයෝජකයන් හඳුනා ගැනීමටත් අප ඉදිරියේදී සහය වන්නෙමු.
If the White Whale be raised, it must be in a month
Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt...
Read More5 steps to forming a tax-exempt nonprofit corporation
Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt...
Read MoreStyles come and go. Design is a language not a style.
Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt...
Read MoreWhile now the fated Pequod had been so long
Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt...
Read MoreWe are nominated to Agency of Year for the second time
Lorem ipsum dolor sit amet, consectetur elit, sed do eiusmod tempor incididunt...
Read More